Sri Lankan enterprise. Global opportunity.Made in Sri Lanka • Wholesale sourcing Become a manufacturer →
Ruukesha Herbal Hair Oil
Made in Sri Lanka

Ruukesha Herbal Hair Oil

By RuuCeylon.lk

LKR 890.00

Base unit price · Minimum order 1

Quantity pricing for your selected option is calculated above. Contact the manufacturer for export freight and larger volume enquiries.

Product details

ඔබත් හිසකෙස් සම්බන්ධ ගැටලු නිසා පීඩා විඳිනවාද? කෙස් කළඹේ ස්වභාවික පෙනුම සහ නිරෝගී බව රැකගන්න දැන්ම Ruukesha භාවිතා කර වෙනස වටහා ගන්න.✨ මෙමඟින් ඔබට ලැබෙන ප්‍රතිලාභ:හිසකෙස් ගැලවී යාම පාලනය කරයි: කෙස් මුල් ශක්තිමත් කර හිසකෙස් හැලීම අවම කරයි.වේගවත් වර්ධනය: හිසකෙස් ඉක්මනින් වර්ධනය වීමට අවශ්‍ය පෝෂණය ලබා දෙයි.හිස්හොරි පාලනය: හිස්කබලේ ඇති වන හිස්හොරි සහ කැසීම සම්පූර්ණයෙන්ම පාලනය කරයි.අකලට කෙස් සුදුවීම වැළැක්වීම: කෙස් කළඹේ ස්වභාවික වර්ණය රැක දෙමින් තරුණ පෙනුම පවත්වා ගනී.100% ස්වභාවික ඖෂධීය සංයෝගයකිනෙල්ලි, කෝමාරිකා, කිකිරිඳිය, මුකුණුවැන්න සහ නිල්අවරිය ඇතුළු ඉතා වටිනා දේශීය ඖෂධ වර්ග 18ක සාරය මෙහි අඩංගු වේ. කිසිදු අහිතකර රසායනික ද්‍රව්‍යයක් අඩංගු නොවන බැවින් ඕනෑම අයෙකුට විශ්වාසයෙන් භාවිතා කළ හැකිය.

Customer reviews

No reviews yet.

You might also like

GROW WITH SHALANKA

Your products. A bigger marketplace.

Connect with customers and wholesale buyers across Sri Lanka.

Become a manufacturer ↗